(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ගාලුපාරේ සිව්මහල් ගොඩනැගිල්ලක් තුළ පැවැති ෆේස්බුක් සාදයක් වටලා තරුණයින් 16 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු අද (18) රාත්‍රී අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පැවසීය.
කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමද නොතකා මෙම පිරිස මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මෙම ෆේස්බුක් සාදය පවත්වා ඇතැයි පොලිසිය කීය.
මෙහිදී වයස අවුරුදු 31 ක කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 25 ත් 30 ත් අතර තරුණයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අමනයන් හට කුමක් කල යුතුද?
ඌරන්ට මොන කොරෝනද කිව්වලු.?