(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බේරුවල ප්‍රාදේශීය සභාවේ අද (19) දින පැවැත්වීමට නියමිතව තිබූ මාසික සභා රැස්වීම සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත නොපැවැත් වූ බව බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා පැවසීය .
සෞඛ්‍ය හේතූන් මත රැස්වීම නොපවත්වන ලෙස කළුතර දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලබාදුන් උපදෙස් දුරකථනය හරහා දැනුවත් කිරීමෙන් අනතුරුව ඊට අවනතව එම තීරණය ගත් බව සභාපතිවරයා කීය .
ඒ අනුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද දුරකථනය හරහා දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් ප්‍රාදේශීය සභා පනත අනුව ,ලබාගන්නා උපදෙස් මත ඉදිරි දිනක මාසික සභා රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .
2025 සැප්තැම්බර් මස 17
132
0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2025 සැප්තැම්බර් මස 11
1033
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
283
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බේරුවල ප්‍රාදේශීය සභා රැස්වීම කල් යයි