IMG-LOGO

බේරුවල ප්‍රා.ලේකම් කාර්යාලයේ කොටසක් වහයි

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය අද (12)සිට මැයි 28 දින තෙක්  වසා තබන බව බේරුවල ප්‍රාදේශීය ලේකම් එම් . රන්ජන් ප්‍රියශාන්ත මහතා පවසයි.

පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන රජය ගත් තීරණයක් අනුව මෙලෙස මැයි 28 දින තෙක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආදායම් බලපත් නිකුත් කිරීමේ අංශය වසා ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.

 



අදහස් (0)

බේරුවල ප්‍රා.ලේකම් කාර්යාලයේ කොටසක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 708 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 291 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site