IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’බුරවි’ සුළි සුළඟින් ත්‍රිකුණාමලයේ නිවාස 65 කට හානි

 

(අමදෝරු අමරජීව)

වැසි හා තද සුළ තත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිවාස 65කට හානි සිදුවී ඇති අතර ඉන් පදවි ශ්‍රී පුර  පිහිටි නිවාස 12ක් ජලයෙන් යට වී ඇතැයි දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල මහතා පැවසීය.

නිවාස 64කට ඇත්තේ  සුළු හානි බව කී  දිසාපතිවරයා වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් නිවසකට පුර්ණ හානි  සිදුවි ඇතිබව කිවේය.

හානියේ ස්වභාවයන් සොයාබලා සහන සැලසීම  සදහා දිසාපතිවරයා ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත්  මහත්මිය සමග අද (03) කින්නියා  ප්‍රදේශයේ සංචාරයක නියැලුණි. නිවාසවල හානි සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස සියලු ප්‍රාදේශිය ලේකම්වරුන්ට දිසාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

ආරක්ෂිත ස්ථානවල රදවා සිටි සියලු දෙනා අද (03) සිය නිවෙස්වලට ගිය බවද දිසාපතිවරයා මෙහිදි තහවුරු කළේය. ජල ගැලීම් හේතුවෙන් පදවි ශ්‍රී පුර  කුඹුරු රැසක්ද ජලයෙන්  යටවී තිබුණි.

 



අදහස් (0)

’බුරවි’ සුළි සුළඟින් ත්‍රිකුණාමලයේ නිවාස 65 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site