( ජේ.කේ.එල් චාමින්ද)
රත්ගම ගම්මැද්දගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා බුරුවා ගසමින් සිටි කාන්තාවන් 07 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
පෙලිසිය විසින් නිවස වටලන අවස්ථාවේ කාන්තාවන් හත්දෙනා හා පිරිමි පුද්ගලයින් සිව් දෙනා සමග මුදලට ඔට්ටුඅල්ලමින් බුරුවා ගසමින් සිට ඇති බව පොලිසිය පවවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් 07 දෙනාම විවාහක කාන්තාවන් බව පොලිසිය පවසයි. බුරුවා ගසමින් සිටි අය අතර මවක් හා පුතෙකු මෙන්ම අක්කලා නංගිලා ද සිටින බව පොලිසිය පවසයි.
බුරුවා පිටියේ තිබි මුදල්, පැදුරක් හා කාඩ්කුට්ටම ද පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකාරියන් හා සැකකරුවන් අද (23) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් විතාන මහතාට ලැබුණු තොරතුරකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උ පො ප පි.එල්.ජි පුෂ්පකුමාර, උ පො ප රංජිත්ථ උ පො ප ජයසිංහ,පො සැ 13413 ප්‍රියන්ත ,පො කො 60457 ගුණවර්ධන පො කො 68134 ප්‍රියංකර, පො කො 68147 අබේවික්‍රම, පො කො 85210 නවරත්න, පො කො 85243 කරුණාරත්න යන නිලධාරින් විසින් මෙකි වැටලිම කරණු ලැබිය.
2025 නොවැම්බර් මස 04
791
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2446
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බූරුවා ගැසූ කාන්තාවන් 7 ක් ඇතුළු 11 අත්අඩංගුවට