IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බෝර දොළහේ තුවක්කුවක් - උණ්ඩ 140ක් සමඟ අයෙක් දැලේ

(අශෝක තිලකරත්න)
 
බෝර දොළහේ පතුරොම් තුවක්කුවක්, ඊට යොදන උණ්ඩ 140ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඉන් ඉවත් වූ අයෙකු අද(08) ගැටමාන්න දකුණේදී අත්අඩංගුවට ගත් බව  බෙලිඅත්ත පොලිසිය පවසයි.
 
ඒ සමඟ සේවා නූල් මීටරයක් සහ වෙඩි බෙහෙත් බවට සැක කරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම්  එකක් ද ඔහු සතුව තිබී සොයාගෙන ඇත.
 
අත්අඩංගුවට පත්  සැකකරු  තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
බෙලිඅත්ත  පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

බෝර දොළහේ තුවක්කුවක් - උණ්ඩ 140ක් සමඟ අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site