(දයාරත්න ඇඹෝගම)
බලපත්‍ර නොමැතිව බෝර 12 තුවක්කුවක් රැගෙන විජයරාම මාවතේ ගමන් කළ 45 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගල්පාලම,පෙරිමියන්කුලම,අනුරාධපුර යන ලිපිනයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (7) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd