(විජේරත්න රත්නායක)
හාලිඇල උඩුවර රත්මඬවල ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් පස් දෙනෙකු අද (27) බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
එම ප්‍රදේශයේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි පිරිසක් මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර බඹර දෂ්ඨනයට ලක්වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු මෙසේ රෝහල් ගතකර තිබේ.
එක් අයෙකුගේ තත්වය තරමක් බරපතල වූ අතර සෙසු සිව් දෙනාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹර ප්‍රහාරයකින් 5 ක් රෝහලේ