IMG-LOGO

බඹර ප්‍රහාරයකින් 4ක් රෝහලේ

(දියතලාව - ඩී.කේ.රත්න)

ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම නරඹමින් සිටි විදේශීය සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ විදේශීය සංචාරකයින් සිවු දෙනෙකු අද (01) හවස දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.

ඕස්ටේලියානු ජාතික 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, එංගලන්ත ජාතික 21 හැවිරිදි කාන්තාවක, ජර්මන් ජාතික 36 හැවිරිදි කාන්තාවක් සහ අබුඩාබි ජාතික 21 හැවිරිදි කාන්තාවක මෙසේ බඹර ප්‍රහාරයට ලක්වී ඇත.

ආරුක්කු නවය පාලමේ බැඳ තිබූ බඹරයක් ඇවිස්සීමෙන් මෙම පිරිස ප්‍රහාරයට ලක්වී තිබේ.

ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ. අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
 



අදහස් (0)

බඹර ප්‍රහාරයකින් 4ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 32 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1622 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site