(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන භාරති දමිල මහා විද්‍යාලයේ මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් සදහා එම පාසලේ පැවති බාහිර පන්තියකට සහභාගි වි ආපසු නිවස කරා යන අවස්තාවේ මේ අනතුරට මුහුන පා ඇත.
තේ වත්තේ බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි සිසුවියන් තිදෙනාට පහර දි ඇති බවත් , බඹරුන් පහර දෙන අවස්තාවේ සෙසු පාසල් සිසු සිසුවියන් පාසල වෙත දිවගොස් බේරි ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.
රෝහල් ගත කල සිසුවියන් තිදෙනා අවු 16 හැවිරිදි පාසල් සිසුවියන් බවත් , එම පාසල් සිසුවියන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව ලිදුල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඹරු ඇනීමෙන් සිසුවියන් තිදෙනකු රොහලේ