(ඩී.කේ.රත්න)
බඹරු ඇනීමෙන් වැල්ලවාය හඳපානාගල පෙර පාසලක ළමුන් 16දෙනෙකු සහ ගුරුවරියක අද(06) හඳපානාගල ප්‍රා දේශීය රෝහලට සහ වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
පෙර පාසලේ සේවය කරන ගුරුවරිය ළමුන් 65දෙනෙකු රැගෙන තෙලුල්ල බෝධිරාජාරාමයට ගිය අවස්ථාවේදී එහි ගසක සිටි වඳුරකු බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන්, බඹරු ඇන ඇත.
තුවාල ලැබූ පෙර පාසල් ළමුන් 16 දෙනා මේ වන විටත් හදපානාගල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
පෙර පාසල් ගුරුවරිය අසාධ්‍ය තත්වයෙන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
වැල්ලවාය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
2025 නොවැම්බර් මස 04
835
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2479
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඹරු ඇනීමෙන් පෙර පාසල් ළමුන් 16දෙනෙකු රෝහලේ
wedage Friday, 06 March 2020 12:10 PM
මේ දෙබරු අපවිත්‍ර නෝනා විසින් එළවන ලද සීගිරියේ සිටපු උන්ය.