ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (27) කොළඹ ජනාධිපති මාවතේ මහා බැංකු මුලස්ථානය ඉදිරිපිට පැවැත්විණි.
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සිහිකරමින් ජනතාව දැනුම්වත් කිරීම සඳහා මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

(ඡායාරෑප - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd