IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බන්ධනාගාරයට හොරබඩු දුන් කත අල්ලයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
 
කලක් තිස්සේ මීගමුව  බන්ධනාගාරයේ පසුවන දියණියට හා බෑනාට ලබා ගැනීම සදහා එහි තාප්පයට උඩින් මත්ද්‍රව්‍ය හා විවිධ තහනම් බඩු විසිකිරීමේ  යෙදුණු  බව කියන  හැටපස් හැවිරිදි  කාන්තාවක සහ   තවත් පුද්ගලයකු  අත්අඩංගුවට  ගත් බව මීගමුව පොලීසිය   කියයි.

මෙසේ  අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු බටගම ජාඇල  ප්‍ර⁣දේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.

සැකකරුවන්  සන්තකයේ තිබී ජංගම දුරකථන චාජර් 14 ක් අතේපළදින ජංගම දුරකතනයක්  ඇතුලු දේපල  අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය  වසරේ බන්ධනාගාරයේ තිබී හමුවු සිම්පත් දෙකක් සම්බන්ධයෙන් කල වමර්ශනවලින් පසු   රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු මත කදාන පොලිසියේ සහ මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය හා සැකකරු  අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.



අදහස් (0)

බන්ධනාගාරයට හොරබඩු දුන් කත අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site