(පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහල ඉදිරිපිට මහාමාර්ගය පුපුරා ගිලාබැස ඇතැයි පොලිසිය කියයි.
භූගත ජල නලයක වූ පිපිරීමක් හේතුවෙන් මාර්ගය මෙසේ පුපුරා ගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
මෙම ස්ථානයෙන් වාහන ධාවනය කිරීමේදී විමසිල්මත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලාසිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd