(එෆ්.අස්ලම්)
බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ දෙදරු මවක කෲර අන්දමින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබද ලද තොරතුරු රාශියක් ඔස්සේ ක්‍රියාකාරී බුද්ධි ඒකක තුනක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතක් විමර්ශන සිදුකරමින් සිටින බව පොලීසිය සදහන් කරයි.
රවිඅන්දප්පර් ගෞරීදේවී නැමති 48හැවිරිදි දෙදරු මවක පසුගිය 25 වැනිදා උදෑසන තියුණු ආයුධයකින් පහරදී කෲර අන්දමින් ඝාතනය කර තිබුණේ ඇය පදිංචි දෙමහල් නිවස තුළදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය මේ වනවිට සැකකරන හෝඩුවාවන් රාශියක් මත විමර්ශන සිදුකරන බවත්, ලැබී ඇති තොරතුර මත ඉදිරි දින කිහිපය තුළ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අපරාධයේ සුළමුල හෙලිකරගත හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බදුල්ලේ දෙදරු මවගේ ඝාතකයින් සොයා කණ්ඩායම් 7 ක්