
(පාලිත ආරියවංශ)
බදුල්ල කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය අද (25) ආරම්භ විය.
පෙරහර දේවාලයෙන් පිටත්ව දේවාලය ඉදිරියේ පිහිටි සිංහාසන මණ්ඩපය වෙත ගමන් කර එහිදී චාරිත්‍ර ඉටුකර නැවත දේවාලයට පැමිණියේය.
මේ මස 28 වැනිදා දක්වා කුඹල් පෙරහැරද 29 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා රන්දෝලි පෙරහර ද පැවැත්වේ.
අවසන් රන්දෝලි පෙරහර සැප්තැම්බර් 2 වැනිදා රාත්‍රී බදුල්ල නගරයේ විදි සංචාරය බව බස්නායක නිලමේ රංජිත් උදයකුමාර දිසානායක මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd