(පාලිත ආරියවංශ)
බදුල්ල අධිකරණ සංකීර්ණයේ අධිකරණ වල,කම්කරු විනිශ්චය සභාවේ, විවෘත අධිකරණ කටයුතු හෙට (6 වනදා සිට) සාමාන්‍ය පරිදි සිදුවන බව අධිකරණ ප්‍රකාශකයෙක් පැවසීය.
කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයන් බවට හදුනාගෙන පී. සී. ආර්. පරීක්ෂණ සඳහා යොමුකළ බදුල්ල මහාධිකරණයේ කාර්යමණ්ඩලටය අයත් තිදෙනාම ආසාධිතයන් නොවන බව සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ වලදී තහවුරු වීම නිසා මෙම තීරණය ගෙන ඇත.
අධිකරණ කටයුත්තක් සදහා බදුල්ල මහාධිකරණයට පැමිණි රහස්පොලිසියේ නිලධාරියෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බව අනාවරණය වීමෙන් පසු මෙම අධිකරණවල කටයුතු ඉකුත් 3 වනදා සිට අත්හිටුවනු ලැබ තිබිණි.
2025 දෙසැම්බර් මස 30
113
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදුල්ලේ අධිකරණ කටයුතු 6 දා සිට