ලක්මි කුඩලිගම) හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුරුදහන්ව ඇතැයි බදුරලිය පොලිසිය කියයි. බදුරලිය ,ඉඟුරුදළුව පදිංචි එම්.කේ.චන්ද්‍රදාස නැමති දෙදරු පියකු තම තේ ඉඩමේ සිට නිවස බලා යමින් සිටියදි මාර්ගය හරහා ගලා ගිය සැඩ පහරට හසුව මෙසේ අතුරුදහන්ව ඇතැයි ප්‍රදේශවාසිහු කියති. බදුරලිය පොලිසිය සහ ප්‍රදේශවාසින් රාත්‍රිය පුරා අතුරුදහන් පුද්ගලයා සොයා ඇති නමුත් අද(15) උදෑසන වනවිටත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබි නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි