(හේමපාල ලියනගේ)
රටතුළ පැතිරයන කොවිඩ් 19 වයිරසයේ අවදානම් තත්වය හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ මහත්ම මහත්මීන් මෙම මස 15 වැනිදා දක්වා නඩුවලට පෙනීසිටීමෙන් වළකින බව බද්දේගම නීතිඥ සංගමයේ වැඩබලන සභාපති නීතිඥ වීරසිරි ඩයස් මහතා පැවසීය.
ගමේ අතර ඉදිරි නඩුදිනයන් පිළිබඳ තම සේවාදායකයින් දැනුවත්කිරීමටද පියවර ගත් බවද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd