
( තිලකරත්න දිසානායක)
ගම්පහ, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි බුදු මැදුරකට පහරදී අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අවිවාහකයෙකු බවත්, මොහු මත් ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටින්නෙකු බවත් පොලීසිය පවසයි.
යම් අසනීප තත්ත්වයකින්ද පසුවන සැකකරු ඇතිවූ ආරවුලකදී දිවගොස් බුදු මැදුරට පහරදී ඇති බව අනාවරණය වී යැයි ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.
බුදු මැදුරට අලාභහානි කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
657
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුදු මැදුරකට අලාභහානි කළ අයෙක් අල්ලයි