බුත්තල ඉලුක්පිටිය පෙට්ටගංවල කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 100ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.