(අනීෂා මානගේ)
තංගල්ල පලතුඩුව ප්‍රදේශයේ නිවෙසක බිත්තියක් කඩා වැටීමෙන් වයස අවුරුදු දෙකහමාරක් වයසැති දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
අද උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර සිය නිවෙස පිටුපස මුළුතැන්ගෙයි බිත්තිය දරුවා මතට කඩා වැටී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමේදී මිය ගොස් ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd