IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේන් සහන මිලට එළවළු මල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ඇඳීරි නීතිය හේතුවෙන් එළවලු මිලදී ගැනීමට නොහැකි පිරිස් සඳහා රුපියල් 300 ක් වැනි සහන මිලකට හෙට දින සිට එළවලු මල්ලක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට නිවස අසලටම ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරන බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය.

බී ලූණූ කිලෝවක් , වට්ටක්කා කිලෝවක් , බතල කිලෝවක් , මාලු මිරිස් ග්‍රෑම් 500, බීට් රූට් ග්‍රෑම් 500g සහ දෙහි මෙම එළවලු මල්ලේ අඩංගු වනබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

0382256000 , 0382290975 , 0712392220 , 0715970718 , 0719814297 , මෙම දුරකතන අංක අමතා අවශ්‍යතාවය දැනුවත් කරන ලෙස සභාපතිවරයා වැඩි දුරටත් දන්වා සිටී.



අදහස් (0)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේන් සහන මිලට එළවළු මල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 829 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1776 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site