IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බීඩි කොළ තොගයක් සමඟ 5ක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරි කණඩායමක් විසින් බහුදින යාත්‍රාවකින් නිතී විරෝධි ලෙස මෙරටට ගෙන එමින් තිබු  බිඩි කොල තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙක් අද  (07)   අත් අඩංගුවට ගෙන ඇතැයි වරාය පොලිසිය පවසයි.

 බිඩි කොල කිලෝ 30 බැගින්වු බෑග් 180ක් පමණ මෙම බහුදින යාත්‍රාවේ තිබි සොයාගෙන ඇත.

මෙම බහුදින යාත්‍රාව කුඩාවැල්ල ධිවර වරායෙන් ධිවරයින් පස් දෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර ඉන්දිය මුහුදු සිමාවේදි මෙම බිඩි කොල තොගය ලබාගෙන ආපසු යාත්‍රා කරමින් සිටියදි දෙවිනුවර ආසන්න මුහුදේදි නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ගාල්ල ධිවර වරාය වෙත ගෙනැවිත් ඇත.

සැකකරුවන් සහ බිඩි කොල තොගය රේගුවට බාර දිමට නියමිතව තිබින.

 



අදහස් (0)

බීඩි කොළ තොගයක් සමඟ 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31083 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13226 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 37 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site