IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක්

(රංජිත් රාජපක්ෂ )  

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ වතු කම්කරුවෝ පිරිසක් අද (06) දින වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නියැලි සිටියහ.

බගවන්තලාව ආරියපුර සහ සිරිපුර ගම්මානවල පදිංචි කරුවන් දිනපතා ඔවුන් විසින් නිවාස වල බැහැර කරන  කැලි කසල සහ ඝන අපද්‍රව්‍යය තේ වත්තට බැහැර කිරිම නිසා තේ වත්තේ වැඩ කිරිමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති බව විරෝධතාවයේ නියලි සිටි වතු කම්කරුවෝ කියා සිටියහ.

මිට ප්‍රථම ගම්වාසින් විසින් තේ වත්තට බැහැර කර තිබු කැලි කසල සහ ඝන අපද්‍රව්‍යය තමන් විසින් ඉවත් කල බවත්, යලිත් දිගින් දිගටම සිරිපුර සහ ආරියපුර ගම්වාසින් විසින් තේ වත්තට කැලිි කසල බැහැර කරණ බව විරෝධතාවයේ නියලි සිටි වතු කම්කරුවෝ කියා සිටියහ.



අදහස් (0)

බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site