IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බගවන්තලාව රක්ෂිතයක ගින්නක්

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් වන අඩවි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව කිවු වත්තට ඉහළින් වු රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.

අද (08) දි දහවල් 12 ට පමණ කිවු වත්ත මායිමෙන් හටගත් ගින්න ශ්‍රි පාද රක්ෂිතයට අයත් කිවු රක්ෂිතය දක්වා පැතිර යමින් පවතින බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

පැතිර යමින් පවතින ගින්න බගවන්තලාව පොලිසියේ නිලධාරින් , වතු කම්කරුවන් සහ වන අඩවි කාර්යයාලයේ නිලධාරින් එක් ව පාලනය කිරිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.

කිසියම් පිරිසක් කිවු තේ වත්තේ ඉඩමකට තැබු ගින්න පවතින දැඩි වියළි කාලගුණය සහ සුලං තත්ත්වය හමුවේ ප්‍රධාන රක්ෂිතය දක්වා පැතිර යමින් පවතින බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරියෙක් පැවසීය.

 

 



අදහස් (0)

බගවන්තලාව රක්ෂිතයක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site