IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බගවන්තලාව- බලංගොඩ මාර්ගය විරෝධතාවකින් වැසෙයි

(රංජිත් රාජපක්ෂ)                       


බගවන්තලාව ප්‍රදෙශයේ වතුකම්රුවන් පිරිසක් හැටන් බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ග බගවන්තලාව නගරයේ පාලම අසලින් අවහිර කරමින් අද (27) උදැසන සිට ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
 
වතු හාම්පුතුන්ගේ සංගමය , වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය මැදිහත් වි තමන් වෙත ලබාදුන් රු 700ක  මුලික වැටුප ප්‍රමාණවත් නොවන හා මෙම නව වැටුප් වැඩි කිරිමේදි මිට ඉහල තමන් වෙත ගෙවු දිරි ගැන්විමේ දිමනාව වන රු 140 මෙවර වැටුප් වැඩි කිරිමට ඇතුළත් කර නොමැති බව පවසමින් ඔවුහු මෙම විරෝධතාව අරඹා ඇත.
 
විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් පවසනුයේ  තමන්ට රු 1000ක මුලික වැටුපක් ලබාදෙන බව වතුකරයේ දේශපාඥයින් පොරොන්දු වි රුපියල්  700 මුලික වැටුපක් පමණක් ලබා දි තමන් මුලා  කළ බවයි.
 
වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් නොකරන ලෙසට විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවෝ පවසති.



අදහස් (0)

බගවන්තලාව- බලංගොඩ මාර්ගය විරෝධතාවකින් වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site