IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බගවන්තලාව චැපල්ටන් වතුයායට සංචරණ සීමා

(සුදත් එච්. එම්. හේවා)
 
බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමග එම ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
 
ඔවුන් මෙයට පෙර එම වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස ස්වයං නිරෝධානයට ලක් කර සිටි පිරිසක් සදහා කරන ලද පී. සී. ආර්. වාර්ථාවන් ලැබීමෙන් පසු ආනාවරණයවූ පිරිසක් බවද එම නිලධාරියා පවසන ලදි.
 
මෙම 11දෙනා කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් වශයෙන් හදුනා ගත් 75 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස්ද පී. සී. ආර්. පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා කීය.
 
මෙම වතුයායෙන් මෙසේ කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවිමත් සමග කොවිඩ් පැතිරයාම පාලනය සදහා එම වතුයායට සංචර සීමා පැනවීමට පියවර ගත් බවද එම නිලධාරියා කීය.



අදහස් (0)

බගවන්තලාව චැපල්ටන් වතුයායට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site