(නවරත්න සමරතුංග)
අම්පාර බක්මිටියාව රක්ෂිත ප‍්‍රදේශයේ සරුවට වැඩුණ ගංජා හේනක් අද (05) ගිනිතබා විනාශ කළ බව දමන පොලිසිය කියයි.
මෙම ගංජාහේන මොණරාගල දිස්ත‍්‍රික් මායිම ආසන්නයේ දමන පොලිස් වසමට අයත් කොටසෙහි රහසිගතව පවත්වාගෙන යන බවට බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලත් තොරතුරට අනුව මෙම වැටලීම ආරම්භ කර තිබිණි.
එය පැය විසිහතරක අඛණ්ඩ මෙහෙයුමක් පසු අතර බුද්ධිඅංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරු මත වැටලීම කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු ‘ලංකාදීප’යට පැවසීය.
වැටලීමේදී සැකකරුවන් පලාගිය බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බක්මිටියාවේ ගංජා හේනක් ගිනිතබා විනාශ කරයි