IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බැකෝ යන්ත්‍රයක් පෙරලීමෙන් ගමනාගමනය ඇණ හිටී

(හැටන් රංජිත් රාජපක්ෂ)       

බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලී යාමෙන් හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (05) දහවල් සිට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව පින්නවල පොලිසිය පවසයි.

බලංගොඩ - හැටන් ප්‍රධාන මාර්ගයේ පින්නවල පුදුකාඩු ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීමේ කටයුත්තකට යොදා තිබූ මෙම බැකෝ යන්ත්‍රය අද දහවල් 12ට පමණ ප්‍රධාන මාර්ගය හරහා පෙරලී ඇති බවත්, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව පින්නවල පොලිසිය සඳහන් කරයි.

බැකෝ යන්ත්‍රය ප්‍රධාන මාර්ගය හරහා පෙරලී යාම නිසා හැටන්, බලංගොඩ, බගවන්තලාව, මාරතැන්න, වාලෙයිබොඩ, ඇඹිලිපිටිය යන ප්‍රදේශ දක්වා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත.

ප්‍රධාන මාර්ගය හරහා පෙරලී ඇති බැකෝ යන්ත්‍රය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, එම මාර්ගයේ ගමනා ගමන කටයුතු කඩිනමින් යථා තත්වයට පත් කරන බව පින්නවල පොලිසිය පවසයි.

 

බැකෝ යන්ත්‍රයක් පාර හරහා පෙරළෙයි



අදහස් (0)

බැකෝ යන්ත්‍රයක් පෙරලීමෙන් ගමනාගමනය ඇණ හිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13903 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11075 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site