(නිමල් ලන්දගේ)
දික්වැල්ල ප්‍රදේශයේ දී සිය නිවස ඉදිරිපිට මිදුලේ තිබූ වයෝවෘධ කාන්තාවකගේ පිළිස්සුණු සිරුරක් අද ( 24) හමුවූ බව දික්වැල්ල පොලිසිය පවසයි .
මෙලෙස මිය ගොස් ඇත්තේ බෝගහවත්ත පදිංචි 83 හැවිරිදි ලොකුහැන්නදිගේ හීන්නෝනා නැමැති කාන්තාවකි.
නිවසේ ඉස්තොප්පුවේ කෙටි තාප්පයක් මත ලීටරයේ හා ලීටර් භාගයේ පතුලේ භූමිතෙල් යැයි විශ්වාස කළ හැකි දියරයක් අඩංගු බෝතල් දෙකක්ද කුඩා කුප්පි ලාම්පුවක් ද තිබූ අයුරු සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම මරණ සියදිවි හානි කර ගැනීමක් ද පිළිබඳ පරීක්ෂණ පවත්වන බව දික්වැල්ල පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිළිස්සුණු කාන්තාවකගේ සිරුරක් හමුවෙයි
isurandi Thursday, 24 September 2020 08:33 AM
අවුරුදු 83 ක් කියන්නේ සියදිවිහානි කරගන්න තරම් ප්‍රශ්නයක් ඇතියි කියලා හිතාගන්න අමාරුයි නේද.?