(එම් .සුසිල් ප්‍රියන්ත )
කරන්දෙණිය අඹගහහන්දිය ගලගොඩාත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ අභිරහස් අයුරින් පිළිස්සී මියගිය කාන්තාවකගේ සිරුර අද (1) සොයා ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
මෙසේ සොයා ගැණුනේ අසුදෙහැවිරිදි සිව් දරු මවකගේ මළ සිරුර බවද පොලීසිය කියයි.
මෙය ඝාතනයක් විය හැකි බවට තමන් සැකකරන බැවින් මේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂනයක් අද (1) පස්වරුවේ පැවැත්වීමට තීරනය කල බවද පොලීසිය කියයි.
කරන්දෙණිය පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂන පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිළිස්සී මිය ගිය කාන්තාවකගේ සිරුරක් සොයාගනී