IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පිළියන්දල අම්මටත් පුතාටත් කොරෝනා නෑ

ශාන්ත ප්‍රදීප් කුමාර  කුලරත්න

මාළු වෙළඳාමේ නිරත පිලියන්දල ග්‍රාමෝදය මාවතේ පදිංචි  කොරෝනා ආසාදිතයා ඇසුරු කළ පාසල් සිසුවා සහ ඔහුගේ මව ලක් කල  පි.සි.ආර්  පරීක්ෂණයෙන් කොරෝනා වැලඳි නොමැති බවට තහවුරු වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

පිලියන්දල ග්‍රාමෝදය මාවතේ පදිංචි මාළු වෙළඳාමේ නිරත පුද්ගලයා  කොරෝනා හැටියට වාර්තා වීමත් සමග පිලියන්දල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 23දා අවට ප්‍රදේශයේ සිදුකළ විමර්ශනයකදී මෙම පාසල්  සිසුවා පැමිණ තම මවට කිසියම් ආසාදිත තත්ත්වයක් ඇතැයි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාට පැවසීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් එම නිවස අසලට ගොස් සිදු කල  පරීක්ෂාවෙන් අනතුර ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පැවසේ .

ඒ අනුව හතළිස් එක් හැවිරිදි මව සහ ඔහුගේ පුත් 18 හැවිරිදි පාසැල් සිසුවා 23 දා හෝමාගම මූලික රෝහලට  ඇතුළත් තිබේ.

එහිදි මෙම  පි.සි.ආර් පරීක්ෂණයේදී ඔවුන් ආසාදිත නොවන බවට මෙසේ වාර්තා වී ඇතැයි ඉන්දික එල්ලාවල මහතා පවසයි .

එහෙත්  24දා දෙවන පරීක්ෂණයටත් 25 දා  තෙවන පරික්ෂණයටත් ලක් කිරිමට නියමිතය.

 



අදහස් (0)

පිළියන්දල අම්මටත් පුතාටත් කොරෝනා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site