IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොළොන්නරුව රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය විරෝධතාවක

(ක.ග.කරුණාරත්න)
 
නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රාජ්‍ය සේවයට දේශපාලන බලපෑම් නොකරන ලෙස ඉල්ලමින්  පොලොන්නරුව දිස්ත‍්‍රික් මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(10) දහවල් රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරත වූහ.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ මේ වනවිට එවැනි තත්වයක් නිර්මාණයවෙමින් තිබෙන බව උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ. මේ විරෝධතාවට රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සමස්ත සාමාජිකත්වය එක්ව සිටින බව එහි සංවිධායකවරු ප‍්‍රකාශ කළහ.



අදහස් (0)

පොළොන්නරුව රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site