IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පහරදීමකින් අයෙක් මරුට

 

 
(ප්‍රදිප් කුමාර ධර්මරත්න)

අරණායක රහල සපත්තු  පාලම අසලදි ඊයේ 01 රාත්‍රියේ 29 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකුට පොලුවලින් පහරදි ඝාතනය කර තිබෙ මෙසේ ඝාතනය කොට ඇත්තේ  අරණායක අරම පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.

ඝාතනයට ලක්වූ  ත්‍රිරෝද රියදුරා  සිය මිතුරෙකුද සමග ඊයේ  30 රාත්‍රි හෙරේවෙල නගරයේ සිට සිය නිවස බලා යමින් සිටියදි රහල සපත්තු  පාලම අසල රැදි සිටි පිරිසපොලුවලින්  පහර දි ඇති බව පොලිසිය  පවසයි පහර දිම සිදු කිරිමෙන් පසු ඝාතනය කරන ලද ත්‍රිරෝද රථ රියදුරු ගේ සිරුර මා ඔයට දමා ඝාතකයින් පලා ගොස් ඇති බව විමර්ශණ වලදි හෙලි වි ඇත.

මෙම ඝාතන සිද්ධිය  සමිබන්ධයෙන්  සැකපිට පුද්ගලයන් 04 දෙනෙක් අද (02) අත්අඩංගුවට  ගෙන ඇත.

මාවනැල්ල  මහෙස්ත්‍රාත් උපුල් රාජ කරුණා මහතා පෙරවරුවෙ මහෙස්ත්‍රාත්  පරික්ෂණය සිදු කලේය 

අරණායක පොලිසිය පරික්ෂන පවත්වයි.
 



අදහස් (0)

පහරදීමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site