
(නිහාල් ජයවීර )
මීගලෑව මහවැලි කොට්ඨාසයේ පහළගම ගොවි සංවිධානයේ ගොවිහු පිරිසක් පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ඊයේ (18) රාත්‍රීයේ ගිනි මැල ගසාගෙන හා හුළු අතු දල්වාගෙන පහළගම කුඹුරු යායේ උද්ඝෝෂණයක් කළහ.
සිය ගොවි සංවිධානය යටතේ ඇති කුඹුරු ඉඩම්වලට මෙවර යල් කන්නයේ යූරියා පොහොර ඇටයක්වත් ලැබි නැති බව ද මේ නිසා ගොයම් වගාව මෙන්ම බඩඉරිඟු ඇතුළු අතිරේක භෝග වගාවන් ගෙන් නියමිත අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිි ඇති බව ගොවීහු කියති .
විවිධ සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ද සටන් පාඨ කියමින් ද, කෘෂිකර්ම ඇමැතිවරයාගේ රූප ආකෘතිය අනුව පඹයෙකු ප්‍රදර්ශනය කරමින් ඔවුහු මේ උද්ඝෝෂණය පැවැත් වූහ .



2025 නොවැම්බර් මස 04
584
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2275
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොහොර ඉල්ලා මීගලෑව ගොවියෝ උද්ඝෝෂණයක