(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී වලේබොඩ මහතාට අයත් ජීප් රථයකට රත්නපුර රක්වාන ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් අද (5) සවස පහරදී ඇති බව පොලිසිය පවසයි.
එම ජිප් රථයේ සිටි ගාමිණී වලේබොඩ මහතාගේ ආධාරකරුවකු තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
රක්වාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd