IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසැල් සිසුවියව අපහරණය කළ පෙම්වතා රිමාන්ඩ්

(සුමතිපාල දීයගහගේ සහ ඩී.ජී.සුගතපාල)
 
පහළොස් හැවිරිදි පාසැල් සිසුවියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දහඅට හැවිරිදි තරුණයකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

පාසැල් යන බව පවසා නිවසින් පිටව ගිය මෙම සිසුවියව ඉමදුව බස් නැවතුම්පොළට ගෙන්වා ගත් සැකකරු කනංකෙ නලවන පිහිටි සැකකරුගේ නිවසට ගෙන ගොස් අපයෝජනය කර ඇති බවත් පසුව ඇය නැවත බස් නැවතුම්පොළට රැගෙන ආ අවස්ථාවේ ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය. 

සැකකරු සහ සිසුවිය අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
 
සිසුවිය කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට ද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

ඉමදූව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පාසැල් සිසුවියව අපහරණය කළ පෙම්වතා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site