(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවි කළ පුද්ගලයකු කන්දකුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව මත්පෙති 220 ක් තිබි පොලිස් බාරයට ගෙන තිබේ.
මෙම පෙති පාසල් අසල තම තැරැව්කාර පාසල් සිසුවන් හරහා අලෙවි කරන බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය විය.
එක් පෙත්තක් රුපියල් 200 කට අලෙවි කර ඇති බව පොලිසිය පවසයි. සැකකරු 42 හැවිරිදි වියේ පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd