(වසන්ත චන්ද්‍රපාල)
පාස්කු ප්‍රහාරයට අනුබල දුන්නා යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් 12 දෙනෙකු තවත් දින 14 ක් ප්‍රශ්න කිරිම් මත රදවා තැබිමට කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එන්.රිස්වාන් මහතා නියෝග කළේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ සියලු දෙනා මඩකලපුව බන්ධනාගාරයේ දැනට රඳවා සිටිති.
අද මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මෙම සැකකරවන් පිළිබඳව තොරතුරු නීතීපතිවරයාට යවා ඇති අතර වැඩිදුර පරීක්ෂණ සදහා තවදුරටත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පසුව කල්මුනේ මහේස්ත්‍රාත් අයි.එන්.රිස්වාන් මහතා විසින් මෙම සැකකරැවන් මාර්තු මස 02 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කාත්තන්කුඩි,කල්මුනේ,සයින්දමර්දු ,සමන්තුරේ පදිංචි පිරිසකි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 12 දෙනකු තව දුරටත් රඳවා ප්‍රශ්න කරන්න අවසර