(හසිත රංග ගුණතිලක)
ඉදිරි මාස 06 තුළ අලුතින් පවුල් ලක්ෂ අටහමාරකට සමෘද්ධි සහනාධාරය ලබාදෙන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා අද (06) කොළඹදී පැවසීය.
දැනට සිටින සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1, 385,516ක් බවද ඒ මහතා කීය.
එම ප්‍රතිලාභීන් අතරින් ලක්ෂ 05ක පිරිසක් වසරක කාලයක් තුළ තනිවම ජීවත් විය හැකි ලෙස සවිබල ගන්වන බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘධි ලාභීන් වැඩිවෙනවා කියන්නේ රට හරිම ස්වයංපෝෂිතයි කියන එක වෙන්න ඇති.