(පාලිත ආරියවංශ)
හෙරොයින් ළඟ තබාගෙන සිටි බවට සැකකරන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය බදුල්ල පෙලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සමඟ එම තරුණයා පොරබැදීමේදී ඔහු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරියෙකුටද මෙහිදී සුලුතුවාල සිදුව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකක්ද සොයාගත් බවද පොලිසිය සඳහන් කළේය.
ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි


2025 දෙසැම්බර් මස 18
170
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය සමඟ පොරබැදූ තරුණයා රෝහලේ