



(ශාන්ත රත්නායක)
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති පසුබිමකදී වුවද පොලිසිය හා යුද හමුදාවේ සහයෝගයෙන් රජය විසින් දිලිදු පවුල් සදහා මාසිකව ලබා දෙන මහජන ආධාර මුදල් තැපැල් කාර්යාල මගින් ලබා දීම අද (05) කොළඹ දිස්ත්‍රික්කය තුල සිදුවිය.
එහිදී පොලිසිය හා යුද හමුදාව එක්ව සෞඛ්‍ය ආරක්ෂිතව ජනතාව පෙලගැස්සු අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd