IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොලිසිය දඩයක්කරුවකු අල්ලයි

(හේමලතා ඞී හේවගේ)                                          
පන්නල - හෙන්ඩියගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බෝ 12 ගිණි අවියක්, උණ්ඩ 07 ක් සහ හිස් පතොරම්  02 ක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි.                                                                
අත් අඩංගුවට ගත් සැකකරු හෙන්ඩියගල ප්‍රදදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු 34 හැවිරිදි අවිවාහක අයකු බවද පොලීසිය පවසයි.  පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව අත් අඩංගුවට ගත් මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ දඩයමේ යෙදෙන්නෙකු බවට තොරතුරු අනාවරනය වී ඇති බවද පොලීසිය කියයි                                                                              



අදහස් (0)

පොලිසිය දඩයක්කරුවකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site