IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පොලිස් නිලධාරියකු වෙඩි වැදී තුවාල ලබයි

(දියතලාව - ඩී.කේ.රත්න)

මොණරාගල දඹගල්ල පොලිස් වසමේ තඹාන රක්ෂිතයේ ඉතාමත්ම රහසිගතව වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට ගිය පොලිස් නිලධාරිවරයෙකුට බඳින ලද තුවක්කුවක් පත්තුවී අද (26) හවස 5.00 ට පමණ වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා මොණරාගල සිරිගල මූලික රෝහලට ඇතුලත් කර ඇතයි  පොලීසිය පවසයි.

දඹගල්ල පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 29543 එච්.ඒ.ලයනල් දිසානායක නැමති පොලිස් කොස්තාපල්වරයෙකු මෙම වෙඩි වැදීම නිසා මොණරාගල සිරිගල මූලික රෝහලට ඇතුලත් කර ඇත.

දඹගල්ල පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.



අදහස් (0)

පොලිස් නිලධාරියකු වෙඩි වැදී තුවාල ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32043 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14512 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11243 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 293 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site