IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිස් නිලධාරීන්ට පිහියකින් ඇන පලායාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක නිලධාරීන්ට පිහියකින් ඇන පලායාමට තැත් කළ පුද්ගලයෙකු අද(20) අටුලුගමදී අත්අඩංගුවට ගත් බව  පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

බණ්ඩාරගම පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයන් පිරිසට උපකාර කළැයි කියන එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පිහියෙන් ඇන මෙසේ පලායාමට තැත් කර තිබිණි.   

එම සැකකරු සමඟ උල් පිහියක්  හා කඩුවක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට  ගත්  පුද්ගලයා 'ගොටුකොළ රිෆායි' නමැති සැකකරු  ඇතුළු  සමීප ඥාතීන් සමඟ සමග වැඩි වාර ගණනක් දුරකතන සබඳතා පවත්වා තිබූ බව අනාවරණ වූ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.



අදහස් (0)

පොලිස් නිලධාරීන්ට පිහියකින් ඇන පලායාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site