
(පාලිත ආරියවංශ )
බදුල්ල පොලිසියට අයත් පොලිස් ජිප්රථයක් අද (11) දහවල් කැන්දගොල්ල ගොවිපල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
රාජකාරි ගමනක් ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.