(සුදේශ් කොඩිකාර)
පල්ලෙගම මෙදේරිපිටිය මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා ගම්වාසීහූ අද (30) උද්ඝෝෂණයක් ඇරඹුහ.
දෙනියාය බෙලිඅත්තකුඹුර මාර්ගය පල්ලෙගම නගරයෙන් මුළුමනින්ම අවහිර කර ටයර් පුළුස්සා ඔවුහු උද්ඝෝෂණයක නියැලුණහ.
උද්ඝෝෂණය හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වූ බව පොලිසිය පවසයි.
සංවර්ධන කටයුතු අරඹා වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් මේ වන විට සංවර්ධන කටයුතු අතරමග නවතා දමා ඇති බව ඔවුහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd