IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පීල්ලකන්ද ජල මූලාශ්‍රය රැකගැනීමට ජනතා උද්ඝෝෂණ


(ප්‍රියාණි මංගලිකා)
                 
දැනට තාවකාලිකව නවතා ඇති නාරම්මල සහ අවට ප්‍රදේශවල ජනයාගේ  ජල සැපයුම්  සම්පත වන පීල්ලකන්ද ජල මූලාශ්‍රය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරදෙන ඉල්ලා අද (08) ප්‍රදේශවාසීහු  දම්පැලැස්ස මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වූහ.
             
මෙම ඓතිහාසික ජල මූලාශ්‍ර සම්පත විනාශ කරමින් පීල්ල කන්දේ පස් කපමින්  පරිසරය වනසන ජාවාරම් කරුවන්ගෙන්, පීල්ලකන්ද ජල මූලාශ්‍රය ආරක්ෂා කරදෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
           
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

පීල්ලකන්ද ජල මූලාශ්‍රය රැකගැනීමට ජනතා උද්ඝෝෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site