(රවී ප්‍රභාත් නෙත්තසිංහ)
පොල්ලකින් පහරදී කොළඹගම ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බව කටුපොත පොලිසිය කියයි. ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 36 ක කාන්තාවක් ද සිය සැමියා සමඟ පොලිසියට බාරවී තිබේ.
අද (21) උදෑසන මෙම මිනීමැරුම සිදුකළ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ එම්.එන්.හේරත් සිංඤේඤෝ නැමැති වයස අවුරුදු 50 ක පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ